Posts

ගබ්සාව ගැන පුන්චි හැදින්වීමක් Abortion in Sinhala

ගබ්සාව ගැන සියල්ල දැන ගැනීමට සහා අනවශ්ය ගැබ් ගැනීම් වලක්වා ගන්න, අනවශ්ය ගැබ් ගැනීමක් උහොත් කුමක් කෙරිය යුතුද? අපේ රටෙ ගබ්සාව ගැන නිතිය සහා දැනට තිබෙන තත්වය, අවදානම, ආගමික, සන්ස්කෘතික, විද්‍යාත්මික මෙ සියලුම පැති ගැන අද අපි කතා කරමු.

මොකක්ද මෙ ගබ්සාව ? ඇයි ගබ්සාවක් කරන්න හෙතුව ? what is abortion and why people do it ?

Image
ගබ්සාව කියන්න අනවශ්‍ය ගැබ් ගැනීමක් ඉවත් කිරීමයි. ඒ කියන්නෙ ලමයෙක් පිලිසිද ගත් පසු ඒය නැති කිරීමයි. ඒත් ඇයි ගබ්සාවක් කිරීමට කෙනෙක් පෙලබෙන්නෙ ? වැඩි වශයෙන්ම මෙය කීරීමට පෙලබෙන්න හෙතුවක් තමයි නිසි වයසක නොමැති වීම, අධ‍යාපන කටයුතු වල යෙදි සිටීම, නිසි අදායම් මාර්ගයක් නොමැති වීම. ඒ කියන්නෙ ළමෙයෙක් හදන්න පසුබිමක තමන් නැති බවයි. මූලිකවම මෙම හෙතු නිසා කෙනෙක් මෙය කිරීමට පෙලබෙන්න පුලුවන්.

ගබ්සාවක් කරන්නෙ කොහොමද ? කොපමණ කාලෙකින්ද ? විවිද ගබ්සා ක්‍රම ? how to do an abortion ?

ගබ්සාවක් කරන විදි කිහිපයක් තිබෙනවා මෙය තමන් ගැබ් ගත් දින අනුව තීරනය වෙනවා. ගැබ් ගැනීමක් සිදු උන දවස සිට ගබ්සාව කරන දවසට තිබෙන දින ගනන අනුව මෙම විදිය වෙනස් වෙනවා. ඒ කියන්නෙ සති 7 කලලයක් සහා සති 24 කලලයක් අනුව මෙම විදිය වෙනස් වෙනවා. බෙහෙත් මගින් ගබ්සා කිරීම ( mifepristone and misoprostol) ගැබ් ගත් දින සිට සති 7 හො 11 ක් ඇතුලත ගබ්සාවක් කිරීමෙදී බෙහෙත් බාවිතයෙන් මෙය කල හැක. නමුත් නිසි උපදෙස් අනුව ගත යුතුයි. පසුව නැවත පරික්ශා කරීමද කල යුතුයි.මෙය නිසි ආකාරයට සිදු නොව්නොත් නැවත ශල්‍යකර්ම මගින් ඉවත් නොවුනු කැබලි ඉවත් කරයි.මෙම බෙහෙත් ක්‍රමය අසාර්තකවීම 2% සම්බාවිතාවත් ඇත. ( mifepristone and misoprostol). බෙහෙත් මගින් ගබ්සා කිරීමෙදී පැය 4ක් ඇතුලත සියල්ල ඉවත්ව යයි නමුත් සති කිහිපයක් ඔසප් විමට ඉඩ ඇත. ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම. මෙය ක්‍රම දෙකකට සිදුකරයි. අඩු දමා සිදු කිරීම සහ වැකුම් මගින් ඉවත් කිරීම. මෙම ක්‍රම දෙකෙදීම කැලි කඩා ඉවත් කිරීමක් සිදු කරයි.

අපේ රටෙ නීතිය කොහොමද ? law about abortion in sri lanka

ලන්කාවෙ නීතියට අනුව ගබ්සාව තහනම්. ඒත් මෙය මවගෙ ජීවිතෙට හානියක් වෙනවනම් පමනක් ගබ්සා කිරීමට පුලුවන්. ඔබ ගබ්සාවක් කරා යන්න ඔප්පු කීරීමට හැකියාවක් තිබුනොත් ඔබට නීතියෙන් දඩුවම් කිරීමට හැක. ලන්කාවෙ නීතියට අනුව මෙය මිනීමැරිමක් හා සමාන ලෙස දකියි.ඔබ වරද කරු ඔප්පු උනොත් අවුරුදු 20 දන්වා බන්ධනාගාර ගත කරන්න පුලුවන්. මේ නීතිය කොතෙක් දුරට සාදාරනද ? අදටත් ක්‍රියාත්මක වෙන පාදඩ නීතියනම් ඒකල වතු වල වැඩ කරපු මිනිස්සු එහෙ මෙහෙ ගියාම නැවත ගෙනව්ත් දාන්න හදපු නීතිය අදටත් ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරීන් ඉන්නවා. ඒ කියන්නෙ ඔබට නිසි හෙතුවක් නැතුව ප්‍රසිද්ද ස්තානයක සිටීම පාරක ‍යැම තහනම් මේ නීති සාදාරනද නැද්ද යන්න තීරනය ඔබට බාරයි. ඒ වගෙම තම්යි ගබ්සාව ගැනත් නීතිය. හිතන්න පාසල් යන ලමයෙක් දුශනය වී ගැබ් ගැනීමක් සිදු උනොත් ඒම ලමයට සිදුවන කායික, මානසික, සමාජීය වන හානිය සහා උපන් දරුවාගේ ජිවිතයට වෙන හානිය බෙහෙත් පෙත්තකින් නැවැත් වීමට හැකියාව තිබුනත් නීතියට අනුව මෙය වැලැක් වීමට හැකියාවක් නැහැ.

කොහොමද මේ ගැන අපේ සංස්කෘතිය සහා දැනට තත්වය ? what sri lanken people think about abortion and current situation

ඔයාලා දන්නවා වගේ අපේ රට බෞද්ධ රටක් එක නිසා මේ ගැන තියෙන්න ඉතාම දරුනු අදහස් ඒත් ඉස්සර සිට මෙය පැවතිලා තියනවා.අද වන විට මෙය සාමානය තත්වයක් තරම් කෙරීගෙන යනවා ඒ කියන්නේ අපේ රටෙ දැනට දවසකට ගබ්සා 700 පමන වෙනවා කියලා තමයි හොයන් තියෙන්නේ. මේ ගැන විවිද අදහස් තිබුනත් අනවශ්‍යය ගැබ් ගැනීමක් ඇති උනොත් උපන් ලමයා සහ මවගේ ජිවිත වලට සමාජ බලපෑම්, ආර්තික බලපැම් නිසා අධික මානසික පීඩන වලට ලක්වෙනවා මෙන්ම හොර පාරෙන් මෙය කිරීමට ගොස් අමාරුවෙ වැටෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි.

කොහොමද මෙකෙන් වැලකෙන්නේ ? how to avoid getting unwanted pregnancy sinhala

මෙයින් වැලැක් වීම්ට හොදම ක්‍රමය තමයි ලින්ගිකව ඒක් නොවී සිටීම. ඒත් වර්ගයා බො කීරීමට මිනිසා තදින් නැබුරු නිසා මේයින් වැලැක්වීම ඉතා අපහසු දෙයක් වගේම අදවන විට ඉක්මනින් විවාහයක් වීමේ ප්‍රවනතාව අඩු බැවින් මේ ගැන අවබොදයක් තිබීම ඉතාම වැදගත්. එහනම් කොහොමද අපි මෙකෙන් බෙරෙන්නේ? - විදි කිහිපයක් තියනවා * කොපු භාවිතය(Condoms) * උපත් පාලක පෙති භාවිතය (Oral Contraceptive Pill) * ලූපය (iud) * හෝමෝන කරල් තැන්පතුව (Contraceptive Implant) * උපත්පාලක එන්නත (Contraceptive Injection) * උපත් පාලන පෙති ( ‘Morning After’ Pill) * උපත්පාලන මුද්ද (Contraceptive Ring) * ප්රාචීරය (Diaphragm) * වන්ධ්යාකරණය (Sterilisation) ලෙසිම සහා වැඩි දෙනෙක් අතර ජනප්‍රියම ක්‍රමය විදි කිහිපයක් තිබුනත් ලෙසිම සහ පහසු ක්‍රමයක් කියන්නම්. ඔ...