මෙයින් වැලැක් වීම්ට හොදම ක්‍රමය තමයි ලින්ගිකව ඒක් නොවී සිටීම. ඒත් වර්ගයා බො කීරීමට මිනිසා තදින් නැබුරු නිසා මේයින් වැලැක්වීම ඉතා අපහසු දෙයක් වගේම අදවන විට ඉක්මනින් විවාහයක් වීමේ ප්‍රවනතාව අඩු බැවින් මේ ගැන අවබොදයක් තිබීම ඉතාම වැදගත්.
එහනම් කොහොමද අපි මෙකෙන් බෙරෙන්නේ? - විදි කිහිපයක් තියනවා
|
* කොපු භාවිතය(Condoms)
|
|
* උපත් පාලක පෙති භාවිතය (Oral Contraceptive Pill)
|
|
* ලූපය (iud)
|
|
* හෝමෝන කරල් තැන්පතුව (Contraceptive Implant)
|
|
* උපත්පාලක එන්නත (Contraceptive Injection)
|
|
* උපත් පාලන පෙති ( ‘Morning After’ Pill)
|
|
* උපත්පාලන මුද්ද (Contraceptive Ring)
|
|
* ප්රාචීරය (Diaphragm)
|
|
* වන්ධ්යාකරණය (Sterilisation)
|
ලෙසිම සහා වැඩි දෙනෙක් අතර ජනප්‍රියම ක්‍රමය විදි කිහිපයක් තිබුනත් ලෙසිම සහ පහසු ක්‍රමයක් කියන්නම්. ඔබ ලින්ගිකව ඒක් වීමකින් පසු හදිසි උපත්පාලක පෙත්ත (postinor 1, postinor 2) පැය 72 ඇතුලත ගැනීමේන් අනිසි ගැබ් ගැනීමක් වලක්ව ගන්න පුලුවන්.හැබැයි බොන්න කලින් මෙ පෙත්ත සමග එන විස්තර පත්‍රිකාව මතක් කරලා කියවන්න.
හදිසි පෙත්ත එනම් (පොස්ටිනොර් 2 පොස්ටිනොර් 1) වැදගත් කරුනක් මෙම හදිසි උපත්පාලක පෙත්ත ඒක් ඔසප් චක්ක්‍රයක් තුල එක් වතාවක් පමනයි බාවිත කරන්න පුලුවන්. ඒ කියන්න ඔයාට 28 සැරයක් නම් ඔසප් විමක් වෙන්නේ ඒ 28 කාලයතුල ඒක් වතාවයි මේය බාවිතා කරන්න පුලුවන්. එහෙම නැති උනොත් ඔබව ගැබ් ගැනීමක් වෙන්න පුලුවන්.
දිගටම ලින්ගිකව එකතු වෙනවනම් මොකක්ද හොද ක්‍රමය ?මෙතනදිනම් ඔබට වෛදය උපදෙස් ගන්නම වෙනවා.හැබැත් පොදුවෙ බාවිතා කරන කිහිපයක් කියන්නම්. එකක් තමයි මේ කොපු බාවිතය හැබැයි මෙකට අපේ අය වැඩි කැමැත්තක් නැහැ. අනිත් එක තමයි හැමදාම එකම වෙලාවට ගන්න පෙත්ත(Oral Contraceptive Pill) සහා එන්නත් කිරීම. මේ ටික තමයි ටිකක් වැඩිපුර අපේ අය පාවිච්චි කරන්නෙ.
ඉතින් හොගක් විස්තර කතා කලා ඔයාට වැදගත් උනානම් මතක් කරලා කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහනම් ජය වෙවා !!
Comments
Post a Comment