ගබ්සාවක් කරන්නෙ කොහොමද ? කොපමණ කාලෙකින්ද ? විවිද ගබ්සා ක්‍රම ? how to do an abortion ?
ගබ්සාවක් කරන විදි කිහිපයක් තිබෙනවා මෙය තමන් ගැබ් ගත් දින අනුව තීරනය වෙනවා. ගැබ් ගැනීමක් සිදු උන දවස සිට ගබ්සාව කරන දවසට තිබෙන දින ගනන අනුව මෙම විදිය වෙනස් වෙනවා. ඒ කියන්නෙ සති 7 කලලයක් සහා සති 24 කලලයක් අනුව මෙම විදිය වෙනස් වෙනවා.
බෙහෙත් මගින් ගබ්සා කිරීම ( mifepristone and misoprostol)
ගැබ් ගත් දින සිට සති 7 හො 11 ක් ඇතුලත ගබ්සාවක් කිරීමෙදී බෙහෙත් බාවිතයෙන් මෙය කල හැක. නමුත් නිසි උපදෙස් අනුව ගත යුතුයි. පසුව නැවත පරික්ශා කරීමද කල යුතුයි.මෙය නිසි ආකාරයට සිදු නොව්නොත් නැවත ශල්‍යකර්ම මගින් ඉවත් නොවුනු කැබලි ඉවත් කරයි.මෙම බෙහෙත් ක්‍රමය අසාර්තකවීම 2% සම්බාවිතාවත් ඇත. ( mifepristone and misoprostol). බෙහෙත් මගින් ගබ්සා කිරීමෙදී පැය 4ක් ඇතුලත සියල්ල ඉවත්ව යයි නමුත් සති කිහිපයක් ඔසප් විමට ඉඩ ඇත.
ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම
ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම. මෙය ක්‍රම දෙකකට සිදුකරයි. අඩු දමා සිදු කිරීම සහ වැකුම් මගින් ඉවත් කිරීම. මෙම ක්‍රම දෙකෙදීම කැලි කඩා ඉවත් කිරීමක් සිදු කරයි.
Comments
Post a Comment