කොහොමද මේ ගැන අපේ සංස්කෘතිය සහා දැනට තත්වය ? what sri lanken people think about abortion and current situation
ඔයාලා දන්නවා වගේ අපේ රට බෞද්ධ රටක් එක නිසා මේ ගැන තියෙන්න ඉතාම දරුනු අදහස් ඒත් ඉස්සර සිට මෙය පැවතිලා තියනවා.අද වන විට මෙය සාමානය තත්වයක් තරම් කෙරීගෙන යනවා ඒ කියන්නේ අපේ රටෙ දැනට දවසකට ගබ්සා 700 පමන වෙනවා කියලා තමයි හොයන් තියෙන්නේ. මේ ගැන විවිද අදහස් තිබුනත් අනවශ්‍යය ගැබ් ගැනීමක් ඇති උනොත් උපන් ලමයා සහ මවගේ ජිවිත වලට සමාජ බලපෑම්, ආර්තික බලපැම් නිසා අධික මානසික පීඩන වලට ලක්වෙනවා මෙන්ම හොර පාරෙන් මෙය කිරීමට ගොස් අමාරුවෙ වැටෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි.
Comments
Post a Comment