අපේ රටෙ නීතිය කොහොමද ? law about abortion in sri lanka

ලන්කාවෙ නීතියට අනුව ගබ්සාව තහනම්. ඒත් මෙය මවගෙ ජීවිතෙට හානියක් වෙනවනම් පමනක් ගබ්සා කිරීමට පුලුවන්. ඔබ ගබ්සාවක් කරා යන්න ඔප්පු කීරීමට හැකියාවක් තිබුනොත් ඔබට නීතියෙන් දඩුවම් කිරීමට හැක. ලන්කාවෙ නීතියට අනුව මෙය මිනීමැරිමක් හා සමාන ලෙස දකියි.ඔබ වරද කරු ඔප්පු උනොත් අවුරුදු 20 දන්වා බන්ධනාගාර ගත කරන්න පුලුවන්.

මේ නීතිය කොතෙක් දුරට සාදාරනද ?

අදටත් ක්‍රියාත්මක වෙන පාදඩ නීතියනම් ඒකල වතු වල වැඩ කරපු මිනිස්සු එහෙ මෙහෙ ගියාම නැවත ගෙනව්ත් දාන්න හදපු නීතිය අදටත් ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරීන් ඉන්නවා. ඒ කියන්නෙ ඔබට නිසි හෙතුවක් නැතුව ප්‍රසිද්ද ස්තානයක සිටීම පාරක ‍යැම තහනම් මේ නීති සාදාරනද නැද්ද යන්න තීරනය ඔබට බාරයි. ඒ වගෙම තම්යි ගබ්සාව ගැනත් නීතිය. හිතන්න පාසල් යන ලමයෙක් දුශනය වී ගැබ් ගැනීමක් සිදු උනොත් ඒම ලමයට සිදුවන කායික, මානසික, සමාජීය වන හානිය සහා උපන් දරුවාගේ ජිවිතයට වෙන හානිය බෙහෙත් පෙත්තකින් නැවැත් වීමට හැකියාව තිබුනත් නීතියට අනුව මෙය වැලැක් වීමට හැකියාවක් නැහැ.

Comments

Popular posts from this blog

කොහොමද මෙකෙන් වැලකෙන්නේ ? how to avoid getting unwanted pregnancy sinhala

කොහොමද මේ ගැන අපේ සංස්කෘතිය සහා දැනට තත්වය ? what sri lanken people think about abortion and current situation